ගොඩක් අය Brown Aquarium Soil ගැන ඇහුවා. ඇත්තටම මමත් ඒ ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. Green Aqua වගේ International Youtube Channel වල උනත් Use කරනවා මං වැඩිය දැකල නම් නෑ. මටත් පොඩි ආසාවක් තිබ්බා ඉතිං Try කරලා බලන්න. ඉතින් ලංකාවේ ගන්න තියන හොදම Japan Soil... Continue reading
