නිවැරදිව ජලජ පැලෑටි තෝරාගන්නේ කෙසේද? ඔබට Aquatic Plant Easy, Medium, Hight tech ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ මිලදීගත හැකි අතර ඒවා පහත පරිදි කාණ්ඩකර ඇත. කුමන කාණ්ඩයේ උවද Emerse අකාරයට ඇති ජලජ පැලෑටි නිරතුරුවම ඔබගේ අලුත් හෝ පරණ ටැංකියට දැමීමට සැලකිලිමත් වන්න. එයට හේතුව එම පැලතුල Algae හා කුඩා ගොළුබෙල්ලන් (ගොළුබෙල්ලන්ගේ බිත්තර) නොමැතිබැවින් එම... Read More by MinipuraAqua 2024-01-22 0
නිවැරදිව Planted Tank එකක් සාදාගන්නා ආකාරය ඔබ අලුත් ජලජ පැලෑටි සහිත ටැංකියක් නිර්මාණය කිරීමට සිටින්නේ නම් පහත පියවර අනුගමනය කරන්න. ටැංකියක් තෝරාගැනීමේදී ඔබ Medium Care – High Tech Care තත්වයෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම් අඩි 1 – 2 ප්‍රමාණයේ දිග ඇති අඩි 1-1.5 පමණ උස ඇති ටැංකියක් තෝරා ගැනීම වඩාත් උචිත... Read More by MinipuraAqua 2024-01-22 0
නිවැරදිව Planted Tank එකක් නඩත්තු කරන ආකාර සාමාන්‍යයෙන් ජලජ පැලෑටී වගා කිරීමේදී එය ඉහත කිනම් කාණ්ඩයකවුවද හිරු එලියට අනාවරනය නොකරගැනීමට වගබලාගත යුතුය. මක් නිසාද හිරු එලිය Algae සෑදීමට වඩාත් හේතුවන සාධකයක් වේ. තවද ඔබ ජලජ පැල සහිත ටැංකියට යොදාගන්නා Light එක හා CO2 සැපයුම පැය 6 – 8 කට නොවැඩි කාලයක් ලබාදීමත්... Read More by MinipuraAqua 2024-01-22 1
Aquascaping Styles කාලයත් සමඟම Aquascaping ආකාර කිහිපයක් මතුවිය. සමකාලීන aquascaping තුළ, ප්‍රධාන මෝස්තර තුනක් මතු වී ඇත: Iwagumi, Dutch Aquarium සහ Nature Aquarium style. සෑම ශෛලියකටම ආවේණික වූ ගුණාංග සහ ලක්ෂණ ඇත 1) The Nature Aquarium i. Mountain Range Theme Hardscape හි සැකැස්ම ස්වභාවික කඳු පන්තියකට සමාන කිරීමට අදහස් කෙරේ.... Read More by MinipuraAqua 2024-01-26 0
Algae වර්ග 1. Brown Algae – Diatoms (Diatomaceae) පැරණි, CO2 නොදෙන මින්මැදුරේ පහළ මට්ටමේ ආලෝකය හෝ අලුතින් සකස් කරන ලද ටැංකිවල ඉහළ මට්ටමේ ඇමෝනියා තිබීමෙන් මෙය ඇතිවිය හැක. දෙවැන්න වැලි, නුසුදුසු බොරළු, මින්මැදුරේ භාවිතයට නුසුදුසු ගල්, නිසා ආරම්භ විය හැකි අතර නළ ජලයෙන් ද පැමිණිය හැකිය. එයට... Read More by MinipuraAqua 2024-01-26 0
Algae නැති කරගන්නේ කෙසේද? ඇල්ගී යනු මින්මැදුරේ පරිසර පද්ධතියේ ස්වාභාවික කොටසකි, මන්ද එය විෂ සහිත අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වලින් ජලය අපිරිසිදු වීම වලකන අතර ඇල්ගී අනුභව කරන මාළු සහ අපෘෂ්ඨවංශීන් සඳහා ආහාර ප්‍රභවයක් වේ. කෙසේ වෙතත්, බොහෝ අය එයට අකමැත්තක් දක්වයි, මන්ද අධික ඇල්ගී මාළු ටැංකියට අවලස්සනක් ලබාදෙන අතර... Read More by MinipuraAqua 2024-02-22 0
Brown Aqua Soil ඇත්තටම හොදද? ගොඩක් අය Brown Aquarium Soil ගැන ඇහුවා. ඇත්තටම මමත් ඒ ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. Green Aqua වගේ International Youtube Channel වල උනත් Use කරනවා මං වැඩිය දැකල නම් නෑ. මටත් පොඩි ආසාවක් තිබ්බා ඉතිං Try කරලා බලන්න. ඉතින් ලංකාවේ ගන්න තියන හොදම Japan Soil... Read More by MinipuraAqua 2024-05-11 0