APT e Fertilizer
මෙය Dutch Style Planted Tank සදහා යෝග්‍යය වේ. All in One Catergory එකේ දියර පොහොරකි. සතියකට 1 හෝ 2 වතාවක් යෙදීම වඩාත් යෝග්‍යය අතර පැලවලට අවශ්‍ය සියලුම පෝෂපදාර්ත අඩංගු වන අතර පෝෂ පදාර්ථ අනෙක්වාට වඩා වැඩි මාත්‍රාවකින් ඇති බැවින් පැලවලට පෝෂණ ඌනතාවයකින් තොරව වර්ධනයට උපකාරී වේ. මෙය භාවිත කරනවිට සතියට වරක් 50% – 60% ක් පමණ ටැංකියේ වතුර මාරු කිරීම අත්‍යවශ්‍ය වේ.
භාවිතය : 100L පරිමාවක ටැංකියක් සදහා 5ml භාවිතා කරන්න.
With the 2HR Aquarist APT-EI, the famous nutrient dosing approach pioneered by Tom Barr is now available in a ready-to-use concentrate that removes the guesswork from trying to recreate this powerful and sometimes elusive formula.
An overview of the EI methodology can be found here.
Dose 5ml per 100L 3 times per week or 2ml per 100L daily.
EI aims to dose all nutrients in excess through heavily dousing the water column with nutrients. Levels are normalised at the end of each week with large (50%) water changes. The aim is to provide plants with non-limiting amounts of nutrients.
A weekly cumulative dose of nutrients according to EI would be around:
- NO3 – up to 20 – 30ppm
- PO4 – up to 5 – 7ppm
- K – up to 20 – 30ppm
- Fe/traces – up to 0.5 – 1ppm
Upgrade your aquarium setup with the APT e Fertilizer– Order now and experience the difference!
Reviews
There are no reviews yet.